Category: Katha Bus

maxresdefault 0

ගාල්ල මාතර Maliban දැන්වීම අස්සේ තිබූ කළුතර කතාව මෙන්න!!

    “ගාල්ල මාතර Maliban බිස්කට්” රූපවාහිනී දැන්වීම මේ දවස්වල ඉතා ජනප්‍රිය වෙළඳ දැන්වීමකි. ඊට පාදක වී තිබුණේ මීට බොහෝ කලකට පෙර සමාජයේ ජනප්‍රිය වූ කතාවකි. එනම් ” ආච්චි කෙනෙක් සහ බස් කොන්දොස්තර වරයෙක් ගැන. කොළඹින් ගාල්ලට යන...