Monthly Archive: September 2015

1443242464_5852680_hirunews_three-wheel-bus 0

5 දෙනෙකුට මරු කැදවූ අතුරුගිරිය අනතුරේ බස් රියදුරුට බලපත්‍රයක් නැහැ!

අතුරුගිරිය – කොස්කඳවිල ප්‍රදේශයේදී අලූයම සිදුුවූ රිය අනතුරකින් පුද්ගලයන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මළ සිරුරු හෝමාගම හා තලංගම රෝහල්වල තැන්පත් කර ඇත. අතුරුගිරියේ –  කොස්කඳවිල මංසන්ධියේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්  අනතුර සිදුව...